-->

Sunday, September 25, 2011

විශ්වය පාලනය කරන දෙතැනක් ලංකාවේ

1
රන්දිව පුවත්පතෙන්

1 Response to විශ්වය පාලනය කරන දෙතැනක් ලංකාවේ

Anonymous
January 16, 2012 at 2:10 PM

මේක ඉතාම වැදගත් ලිපියක් ව්ගේම මේ බ්ලොග් එකේ අනික් හැම ලිපියක්ම ඉතාම වැදගත් සහ ඉතාමත් සිත්ගන්නා සුළුයි. කාර්ය්‍යබහුල අයට පුවත්පතක් කියවනවට වඩා බ්ලොග් එකක් කියවන එක ලේසියි. එමනිසා ඔබ කරන මේ කර්තව්‍යය ඉතාමත් අගය කරනව. ඒ වගේම සුභ පතනව. තව තවත් මෙවැනි සැඟවීගිය, වැලලීගිය කරුණු වලින් අපව දැණුවත් කරන්න. තෙරුවණ් සරණයි.. සියළු සම්‍යදෘෂ්ඨික දෙවි දේවතාවන්ගේ පිහිටයි.
[එක දෙයක් තියෙනව කියන්න, ඔබ යොදා ඇති පුවත්පත් ලිපිවල ඡායාරූප වල ප්‍රමාණය(Resolution) වැඩි කරල යොදන්න පුළුවන්නම් හොඳයි මොකද, දැනට තිබෙන ප්‍රමාණයෙන්(උපරිම විශාල කලත්) ඒවායේ අකුරු කියවන්න අමාරුයි. මම යෝජනා කරනව ඔබට හැකි නම් අවම තරමින් 1024*768 වගේ විශාලනයක් භාවිතා කරන්න කියල]

Post a Comment

අදහස් සහ උදහස්