-->
Showing posts with label රාක්ශ. Show all posts
Showing posts with label රාක්ශ. Show all posts

Saturday, October 26, 2013

හෙළවංශය හයවන වැඩසටහන

0

 
හෙළවංශය හයවන වැඩසටහන





දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටනේ හයවන වැඩසටහන

"Helawanshaya" "හෙළවංශය"
ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි.....




Wednesday, October 28, 2009

රාක්ශ

0

රාක්ශ කියන එකනෙ ඔය deamon කියල දාගෙන තියෙන්නේ.
ගෝත්‍රයේ වර්ගය රාක්ශ නෙවෙයි 'රකුස්.'
රැක් + කුස් = රකුස්.

රැක් + කුස් කියන්නේ කුස රැකලා දීපු කොටස. ඒ කියන්නේ ගොවියො.

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.