Wednesday, October 28, 2009
රාක්ශ
0රාක්ශ කියන එකනෙ ඔය deamon කියල දාගෙන තියෙන්නේ.
ගෝත්‍රයේ වර්ගය රාක්ශ නෙවෙයි 'රකුස්.'
රැක් + කුස් = රකුස්.
රැක් + කුස් කියන්නේ කුස රැකලා දීපු කොටස. ඒ කියන්නේ ගොවියො.
මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.
වර්ගකිරීම් :
ප්රාග් ඓතිහාසික යුගය,
රාක්ශ
Subscribe to:
Post Comments (Atom)
No Response to "රාක්ශ"
Post a Comment
අදහස් සහ උදහස්