හෙළ ශිෂ්ටාචාරයේ තවත් වැදගත් රජෙක්.ඔහුගේ බිසව සුලෝචන විය.වීරවන රජ විසින් අලුතින් ශිෂ්ටාචාර ඇති වු තැන් සඳහා පැරණි ගම්සභා ක්‍රමය ගෙනයන ලදී.දකුණු හා උතුරු ඇමරිකාව මෙම ශිෂ්ටාචාර ඇති වූ වර්තමාන ස්ථානයි.
එකල ඇමරිකාව හඳුන්වන ලද්දේ පාතාලය (Pachatata) කියාය.අදටත් පාතාලය නමින් හඳුන්වන දේවාලයක් ටිටිකාකා විල අසල තිබේ.
![]() |
| වීරකෝච රජ (Viracocha) පෙන්නුම් කරන කැටයමක් |
![]() | |
| Temple of Pachatata, Isla Amantani, Lake Titicaca, Peru |
අපගේ භාවිතයේ පවතින පාතාල බහිරව රූප උතුරු දකුණු ඇමරිකා ඉන්කා හා ඇස්ටෙක් ශිෂ්ටාචාර වල දැනට හමුවී තිබෙන කැටයම් වලද ඇත.
![]() | |||
| බහිරව රූප සහිත මුරගලක්(ශ්‍රී ලංකාවේ) බහිරව රූප සහිත මුරගලක් (දකුණු ඇමරිකාවේ පීරු) |
ලංකාවේ වැව් දක්නට ඇති ජලය පාලනය කළ හැකි බිසෝකොටු දකුණු ඇමරිකා ඉන්කා ශිෂ්ටාචාර වල දක්නට ලැබේ. ඇන්ඩීස් කඳු වැටිය දිගේ, ඇළවල් මඟින් ජලය පාලනය සදහා බිසෝකොටු බාධකයක් ලෙස භාවිතා කර ඇත.දකුණු ඇමරිකාවේ පීරු, බොලිවියා,චිලී රාජ්යය(ටිටිකාකා විල අසල ප්‍රදේශය) ඇන්ඩීස් කඳු වැටිය වීරවන රජු විසින් විසින් හෙළ ශිෂ්ටාචාරය ඇති කිරීමට යොදා ගන්නා ලදී.
![]() |
| ටිටිකාකා විල අසල ට්වනකු(Tiwanaku) වීරවන රජුගේ පිළිරුව |
ඇස්ටෙක් හි ට්වනකු සදහා ළඟා වියහැකි අභ්‍යවකාශ ගුවන්තොටක්
එදා තිබූ බව මානව විද්‍යාඥයන් පිළිගනී.
![]() |
| නැස්කා රේඛා ,පේරු |
අක්කර 20ක් පුරා පැතිරුණු වීරවන දෙවොල අදත් කඵගලින් හානි නොවී පවතී.
![]() |
| වීරවන දෙවොල |
රජුගේසෙල්පිළිමය ද උතුරු ඇමරිකාවේ මායා ශිෂ්ටාචාරය තුලද,දකුණු ඇමරිකා ඉන්කා ශිෂ්ටාචාර වල පවතී.ඉන්කා ශිෂ්ටාචාරයේදී ඔහු "වීරකෝච" (Viracocha)හදුන්වයි.
මායා - අසුර ඉංජිනේරුවා ද මෙහි සිටී.ඔහු විශ්වකර්ම ලෙස හඳුන්වයි.ඇමරිකානු මායා ශිෂ්ටාචාරය විශ්වකර්මයාගේ ගොඩනැගුමකි.
අදත් අප ජනවහරේ පවතින "විශ්වකර්ම වැඩ" යන වචනයේ තේරුම සොයා බැලිමේදී මෙහි සත්‍යය අසත්‍යය තාවය පිරික්සිය හැක.
ඒ හෙළ - අසුර අධිරාජ්‍යයේ ප්‍රතාපවත් වීරවන රජ දවස.









