-->

Wednesday, January 4, 2012

Ancient Aliens

1
හෙළ යුගයට මෙම වාර්ථාමය වැඩසටහන කෙසේ අදාළ වේ දැයි කිවීමට මම නොදනිමි.නමුත් මෙහි සාකච්ඡාවට බඳුන් වෙන ඉතිහාස කරුණු වැදගත් වන නිසා හෙළ යුගයට ඇතුලත් කරමි.

Season 1




Season 2




Season 3

1 Response to Ancient Aliens

Anonymous
January 16, 2012 at 2:54 PM

ඉතාම වැදගත් post එකක්. මේව හොයාගෙන තියෙන්නෙත්, හොයමින් ඉන්නෙත් ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇතුලෙ හැදුන වැඩුන මිනිස්සු කියන එක තමයි වැදගත්. මොකද මේවැනි දේවල් වලින් හොඳටම පේන්නෙ දේව මැවුම් වාදය හා බයිබලය බටහිරින් ප්‍රතික්ෂේප වෙමින් තියෙන බව.
බයිබලයෙ හරි කුරාණයෙ හරි තියෙන ඉගැන්වීම් අනුව, කිසිම ආකාරයකින් වෙන්ත් කිසිම ග්‍රහලොවක ජීවීන් ඉන්න විධියක් නෑ. පෙරදිග(ඉන්දියාව කේන්ද්‍රව) බිහිවූ දර්ශණයන් වල පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම ගැන නියමින් හෝ අනියමින්(බහු දේව සංකල්පය) සඳහන් වෙලා තියෙනව. ඒක නිසා පෙරදිග අපිට පිටසක්වල ජීවීන් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි(නමුත් වර්ථමානයේ පෙරදිග මිනිස්සුත් පුරුදුවෙලා ඉන්නෙ බටහිර අය හිතන විධියටම "Aliens" කියපුවාම මහා අභිරහසක් කියල). නමුත් අපේ මුතුන්මිත්තො "Aliens" ල එක්ක ඉතා ලඟින් සම්බන්ධකම් තිබිල තියෙනව කියල දන්නෙ කීයෙන් කී දෙනාද.
බටහිර මිනිස්සු, පෙරදිග මිනිස්සුන්ට වඩා මේව ගැන උනන්දු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ගෙ ආගමික දර්ශණයන් වලින් ඔවුන්ගෙ චින්තනය කොටු කරල තියෙන එක. මීට සියවස් දෙක තුනකට කලින් නම් බටහිර "Aliens" ල ගැන පරීක්ෂණ කරනව තියා එහෙම දේවල් ගැන කතා කෙරුවත් ක්‍රිස්තියානි පල්ලිය විසින් වධ බන්ධනයන්ට ලක් කරල මරාදැම්ම. මොකද "පිටසක්වල ජීවීන්" ගේ පැවැත්ම පිළිබඳ සංකල්පය, බයිබලයේ එන කිසිකෙනෙකු කිසිදා දැක නැති සර්වබලධාරී මැවුම්කාර ඒකදෙවියා ප්‍රතික්ෂේප කරන නිසා.
ඒවගේම මැදපෙරදිග සමහර රටවල තාමත් මෙවැනි සංකල්ප තරයේ ප්‍රතික්ෂේප කරනව වගේම මේව ගැන කතා කරන අයට මරණ දන්ඩනය පවා දෙනව, මොකද "Aliens" ලගෙ පැවැත්ම මිනිස්සු පිළිගන්න පටන්ගත්තොත් "කුරාණය" ට පැවැත්මක් නැතිවෙන නිසා.
ඒ කොහොම උනත් දැන් බටහිරින් බයිබලය ප්‍රතික්ෂේප වෙමින් යන නිසා බටහිරයන් මෙවැනි පරීක්ෂණයන්ට යොමුවීම සාමාන්‍යයයි. අපගේ ඉතිහාසයත් අමතක වී හෝ යම් තරමකට විකෘති වී ඇති නිසා අපටද මේ "Aliens" ල අළුත් දෙයක් වගේ දනෙන කාලෙක මෙවැනි වැඩසටහනක් බැලීමට ඉඩ ප්‍රස්තාව සාදා දීම ගැන "හෙළ යුගය" ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව.
තවත් මෙවැනි අපට මගහැරී ඇති අප නොදන්න කරුණු ප්‍රසිද්ධ කරන්න...
ඔබට ජය....!!!

Post a Comment

අදහස් සහ උදහස්