-->

Wednesday, October 3, 2012

Oct
3

ලකේගල පාමුල රාවණ පුවත දිගහැරේ

0
ලකේගල පාමුල රාවණ පුවත දිගහැරේ

”රාවණ රාම” සාහිත්‍ය උළෙල ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලකේගල පාමුල රණමුරේ ගම්මානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉපැරණි ලග්ගල චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව මෙම සාහිත්‍ය උත්සවය ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කැර තිබිණි. කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, ආචාර්ය මුදියන්සේ දිසානායක. පරිසරවේදී තිලක් කන්දෙගම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ලග්ගල ගැමි ජනතාව දැඩි උනන්දුවකින් මෙම වැඩසටහන මෙහෙයවීය. ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් ඒ.පී. සරත්චන්ද්‍ර මහතා කියා සිටියේ ලග්ගල ප‍්‍රදේශයට ආවේනික කවි, හේන්ක‍්‍රම, රාවණා යක්කම්, නැටුම්, ගැයුම්, බලි තොවිල් රාවණාදේව ඇදහිලි, සොකරි නාටකය ආදී විවිධාකාර වූ සංස්කෘතිකාංග මෙම වැඩ සටහනට ඇතුළත් කැර ඇති බවයි.

උපුටා ගැනීම - http://lankadeepa.lk/index.php/articles/64009 




ලග්ගල ආහාර රසබලන මුදියන්සේ දිසානායක




ගැමි ගෙදර




ආහාර පිසින අයුරු




මී තෙල් සිදිති




මී තෙල් සිදිති




මී තෙල් සිදිති රාවණායක්කම + රාවණ රජු පිහිට පැතීම





ලකේගල




පිලං පෙත්ත




පරණ ගම




පරණ ගම




පරණ ගම ටකය




ලග්ගලට ආවේනික ගංවර පද






No Response to "ලකේගල පාමුල රාවණ පුවත දිගහැරේ"

Post a Comment

අදහස් සහ උදහස්