-->

Wednesday, March 7, 2012

මහාසෙන් දැහැන

1


මහාසෙන් දැහැන


2012 මාර්තු මස 17 වැනි දින කොළඹ ලුම්බිණි රගහලේදී වේදිකාගත කිරීමට බලාපොරොත්තුවන මහාසෙන් දැහැන ඉතිහාස ගීත නාටකය රාවන සොයුරන්ගේ නිර්මාණයකි.

මෙය රාවන සොයුරන් ඉදිරිපත් කරන දෙවන ගීත නාටකයයි.

සිවුහෙළ අනාගත පරපුර සැබෑ ඉතිහාස දැනුමින් දැනුවත් කිරීමේ මෙහෙයුම රාවන සොයුරන් මෙවැනි කලා නිර්මාණවලින් සිදුකිරීමට උත්සාහ දරයි.

මෙවරත් නාට්‍යයෙහි ගීත 12ක් අඩංගු වේ.

1 Response to මහාසෙන් දැහැන

March 8, 2012 at 12:43 AM

වටින වැඩක්...

Post a Comment

අදහස් සහ උදහස්