-->

Thursday, August 6, 2009

ධම්මික දිසානායක විසින් සිතුවම් කරන ලද රාවණා රජු

1
ධම්මික දිසානායක විසින් සිතුවම් කරන ලද රාවණා රජු

(කොළඹ-ලංකාපුවත්-නොවැම්බර් 21) ශ්‍රී ලංකා අතීත ශ්‍රී විභූතිය මෙනෙහි කරමින් රාවණා පුරාණය පිළිබඳව ප්‍රථම වරට සිතුවමට නගන ලද චිත්‍ර එකතුවක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ප්‍රදර්ශනය කෙරුණි.

කලා කුසලතාවන්ගෙන් පිරි තරුණ චිත්‍ර ශිල්පියෙකු වන බෝපිටියේ පදිංචි ධම්මික රවීන්ද්‍ර දිසානායක මහතා විසින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කරනු ලැබුණි.













1 Response to ධම්මික දිසානායක විසින් සිතුවම් කරන ලද රාවණා රජු

August 20, 2018 at 12:20 PM

Can i Contact Mr. Dhammika Dissanayaka

Post a Comment

අදහස් සහ උදහස්