මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.
ලක්දිව විසූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුහු රාජ්‍ය පාලනය කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය. මෙම නාග ගෝත්‍රිකයෝ කොටස් දෙකක් වූහ. 1. සමුද්‍ර වාසී මොවුහු ධීවර කර්මාන්තය සහ වෙළඳාම කළහ. ඔවුන්ට නාවික යාත්‍රා තිබිණි. අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය. 2. ගොඩබිම් වාසි මෙම කොටස කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය

උපුටා ගැනීම 1
උපුටා ගැනීම 2
No Response to "නාග"
Post a Comment
අදහස් සහ උදහස්