-->

Thursday, July 9, 2009

ලිපි ගැන

14
වෙබ් අවකාශය තුල රාවණා රජු හා ඒහා බැඳුණු ඉතිහාසයට අදාල සිංහල ලිපි සටභන් එකතු කොට එක් ස්ථානයකට ගෙන ඒම මාගේ අරමුණයි.එමඟින් මා බලාපොරොත්තු වන්නේ කාලයත් සමඟ අප අතරින් සැඟව ගිය අපට හිමි ඒ ප්‍රෞඩ ඉතිහාසය වර්ථමාන සිංහල කතා කරන, කියවන ජනසමාජයට ඒත්තු ගැන්වීමයි. සියලුම ලිපිවල ගෞරවය එම ලිපි පලකරවූවන්ට හිමි විය යුතුය. එමෙන්ම සියලුම ලිපිවල අවසානයේ එම ලිපිය උපුටා ගන්නා ලද වෙබ් පිටුවෙහි link එක පළකර ඇත.පුලුවන් සෑම ලිපියකටම උපුටා ගැනීම පල කර ඇත.

14 Response to ලිපි ගැන

උදාර
July 9, 2011 at 9:21 PM

මේ සම්බන්ධයෙන් යමක් සොයන අයෙකුට ඔබගේ කාර්යය මහත් ප්‍රයෝජනයක් වනු නිසැකයි. මේ කටයුත්ත දිගටම කරගෙන යන්න.

July 15, 2011 at 5:35 PM

ස්තුතියි,,,,

July 16, 2011 at 8:24 AM

වැඩේ හොදයි. මාත් ලංකාවෙ නැතිවෙච්ච ඉතිහාසය හොයන කෙනෙක්. ඒත් මේක බලන්න එන අය මේක සිහි බුද්ධියෙන් කියවනවා නම් හොදයි. රාවණා කියන්නෙ අත්භූත පොරක් කරන්න, පිටසක්වල ජීවියෙක් කරන්න, රාවණා දෙමළ කියලා කියන්න දැන් කට්ටිය පොර කනවා. මොනා වුනත් ඇත්ත කවදා හරි එලියට ඒවි.

මගේ පෝස්ට් එකකුත් දැම්මට තුති. මාත් ඉතින් ඔය කැම්පස් එකේම තමා ;-)

July 16, 2011 at 3:14 PM

රාවණා රජු අපේ කෙනෙක් අපි තව මේ ගැන සොයන්න.. එක එක පුද්ගලයෝ විවිධ මත පල කරන්න පුලුවන්.. අපි ඒ ගැන ගවේශණය කරන්න ඕන.
ආ කැම්පස් එකේ දි හමුවෙලා කතා කරමු....

January 2, 2012 at 10:11 PM

http://www.facebook.com/l.php?u=http%3A%2F%2Flankanvoice.com%2Farchives%2F5603&h=2AQFRdoquAQEkG5567Mt-nYngMr3588E9EoTLQO3JRlEmaw

February 19, 2012 at 1:34 PM

i think you can get something from prof. Mirando's article in mawbima news paper

SLN
March 11, 2012 at 10:33 AM

අති විශිෂ්ඨයි... බොහෝම ස්තූතියි

Anonymous
April 19, 2012 at 12:26 PM

the time comes to the people hunger for the justice to the great king rawana,the lost pride will be out at last

May 24, 2012 at 10:08 PM

හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

October 3, 2012 at 11:33 AM

ඔබගේ කාර්්‍යය අගය කොට සලකමි..දිරි දෙමි..හැකි පමණින් උපකාර කිරීමට අපද වෙහෙසෙමි.

December 7, 2012 at 12:29 PM

හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැකිම ඒකායන පැතුමයි

May 11, 2013 at 12:05 AM

එළ වැඩක්..පුඑවන් නම් අපිවත් සෙට් කර ගන්න....

July 16, 2015 at 4:38 PM

අපිට අපි ගැන ආඩම්බර වෙන්න පුළුවන් මේ වගේ දේවල් හදවතින්ම අගේකරණවා ඉදිරියටම යමු
ජාතියේ ප්‍රණාමය හිමිවියයුතුයි
සුබ පැතුම්

March 3, 2016 at 11:50 AM

ඇත්තටම ගොඩක් හොදයි මම කැමතිම දෙයක් අපි තොරතුරු දෙන්නම්

Post a Comment

අදහස් සහ උදහස්