-->

Sunday, January 13, 2013

අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

2
අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

ගුවන් හමුදා විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන් භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන් පුහුණුව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන් කළහ.

අංගම්පොර සටන් කලාව යනු වසර තිස් තුන් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. මෙම සටන් කලාව රාවණා යුගයේ සිට පැවත එන බවට පැවසෙන අතර මේ වන විට එය අභාවයට යමින් පවති.












































උපුටා ගැනීම - http://www.lankadeepa.lk/index.php/articles/92626


 





2 Response to අංගම්පොරට ගුවන් හමුදාව පණ පිඹේ

January 17, 2013 at 8:53 PM

ඇත්තටම භාවනාවක් හා සාමාන දෙයක්.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

January 23, 2013 at 12:04 PM

අද නාට්‍යයන්, ජනකතා, විදේශික උපතක් ඇති කතා යොදා සිංහලයන් ගැන පේන කියන ලිපි බොහෝය. ඒ නිසා සිංහලයන් ගැන කිවයුතු සැබෑ තොරතුරු අන්තර්ජාලයට එකතු කරන්නේ එවැනි නිෂ්ඵල කතාවලින් හෙම්බත්වීම වැලකීමටය. http://sinha-ali.blogspot.com.au/. සියල්ල දීර්ඝකාලීන පර්යේෂණ වල ප්‍රථිඵලය.

Post a Comment

අදහස් සහ උදහස්