Wednesday, April 6, 2011

මහකුඩුගල

1

රාවන සිරුර නොදිරන ලෙස බෙහෙත් ගල්වා මහකුඩුගල කන්දෙ තැන්පත් කරලා තියෙන බව නුවර එළිය ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රවාදයක් තියෙනවා. මේ
ක නාග ගෝත්‍රිකයො කරපු වැඩක් කියලයි පිලිගැනෙන්නෙ. මේ කවියෙනුත් ඒ බව තහවුරු වෙනවා.


"කිකිළිගෙ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙක්ගෙ රුව ඇටිපොල කදු මුදුනේ
ඊ තලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ"

උපුටා ගැනුම - http://www.dinamina.lk/2011/01/11/_art.asp?fn=f1101113&p=1


1 Response to මහකුඩුගල

March 30, 2012 at 10:29 AM

මේ බවට සාක්ශි ගොඩක් අචාර්ය්‍ය මිරෑන්ඩෝ ඔබේසේකර මහතා ලග තියනවා,


තරිදු ගුණතිලක
විද්‍යා පීඨය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Post a Comment

අදහස් සහ උදහස්

..