රාවන සිරුර නොදිරන ලෙස බෙහෙත් ගල්වා මහකුඩුගල කන්දෙ තැන්පත් කරලා තියෙන බව නුවර එළිය ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රවාදයක් තියෙනවා. මේක නාග ගෝත්‍රිකයො කරපු වැඩක් කියලයි පිලිගැනෙන්නෙ. මේ කවියෙනුත් ඒ බව තහවුරු වෙනවා.

"කිකිළිගෙ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙක්ගෙ රුව ඇටිපොල කදු මුදුනේ
ඊ තලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ"
උපුටා ගැනුම - http://www.dinamina.lk/2011/01/11/_art.asp?fn=f1101113&p=1
1 Response to මහකුඩුගල
මේ බවට සාක්ශි ගොඩක් අචාර්ය්‍ය මිරෑන්ඩෝ ඔබේසේකර මහතා ලග තියනවා,
තරිදු ගුණතිලක
විද්‍යා පීඨය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Post a Comment
අදහස් සහ උදහස්