-->

Wednesday, July 10, 2013

Jul
10

ගුරුළුපොත - ගුරුලා පත බැවුන සීතා කොටුව

1

ගුරුළුපොත - ගුරුලා පත බැවුන සීතා කොටුව
ගෝතම බුදුන්ට කළින් සිට පැවත එන එනම් කාශ්‍යප බුදුන් සමයේ යැයි සිතිය හැකි ආරාම සංකීර්ණයක් විය යුතුයි.

මෙම ස්ථානය ගෝතම බුදුන්ටත් කලින් මෙරට සිරිලක පහළවූ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු විසින් පරිහරණය කොට පසුව මහා සංඝයාට පිදූ පුදබිමක් ලෙස විශ්වාස කෙරේ....