-->

Sunday, March 7, 2010

Mar
7

ආයුර්වේද

0
රාවන නම් වෛද්‍යවරයා..

සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් විසින් කර ඇත.
  • කුමාර තන්ත්‍රය(කුමාර චිකිත්සා): ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
  • උදිස්සා තන්ත්‍රය(උද්දීය තන්ත්‍රය):මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව
  • නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය
  • අර්ක ප්‍රකාශය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි.“ලංකාධිපති රාවන විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
මේ ග්‍රන්ත වල රවුලන්ගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත.ඒ අනුව රාවන අති දක්ෂ වෛද්‍ය වරයකු , මනෝ වෛද්‍යවරයකු මෙන්ම ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි.

රාවනා ගෙ ඔසු උයන්
  1. රූමස්සල
  2. රිටිගල
  3. දොළුකන්ද
රාවන රජුගේ වනෝද්‍යාන
  1. යටිරාවණ
  2. උඩුරාවණ
උපුටා ගැනීම

Saturday, March 6, 2010

Mar
6

තායිලන්ත

0
රාමායණයේ තායිලන්ත නිර්මාණයකුත් තියෙනව. ඒකෙ එක් තැනක සදහන් වෙනව හනුමාන් සහ රාවනගෙ (දිය කිදුරියක් වූ) දුවක් සමග පෙම් පලහිලව්වක පැවැත්වූවා කියල. අවසානයේ මොවුන් දෙදෙනා එකතු වී අර්ධ වානර අර්ධ මාලුවෙක් වන දරැවෙක් ලැබුනය කියල එහි සදහන් වෙනවලු.


Mar
6

සෙල්ලිපි

0
සෙල්ලිපි