සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් විසින් කර ඇත.
- කුමාර තන්ත්‍රය(කුමාර චිකිත්සා): ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
- උදිස්සා තන්ත්‍රය(උද්දීය තන්ත්‍රය):මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව
- නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය
- අර්ක ප්‍රකාශය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි.“ලංකාධිපති රාවන විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
ලෝකයට “මමී” හෙවත් නරක් නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි.
රාවනා ගෙ ඔසු උයන්
- රූමස්සල
- රිටිගල
- දොළුකන්ද
- යටිරාවණ
- උඩුරාවණ
මම