-->

Saturday, July 14, 2012

2012 නොවිසඳුණු ඉරණමක සංක්ෂිප්ත සටහන

4





අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට ,අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ.ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.

මෙතෙක් ලෝකය පුරාවටම සොයා ගත් තාරකා දොරටු අතරින්, අක්ෂර සහ රූප වැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙනි.අප රටට අයත් තාරකා දොරටුව අනුරාධපුරයේ ,ඉසුරුමුණිය විහාරය අසල ඇති "රන්මසු උයන" තුළ දක්නට ලැබේ.  


තාරකා දොරටු ඒ පිළිබදව සිරස NewsFirst ගෙන ආ වාර්තා වැඩසටහනක් මේ



4 Response to 2012 නොවිසඳුණු ඉරණමක සංක්ෂිප්ත සටහන

Anonymous
July 21, 2012 at 8:50 PM

මමත් ආසා කරන විෂයයක් තමයි.මේ. ලංකාවෙ අතීතයේ බොහොම දියුනු තාක්ෂනයක් තිබුනා කියන එක තමයි මගේත් හැඟීම. දැන් නම් හැමදාම එනව මේ පැත්තට.

July 23, 2012 at 6:21 PM

Peru's Gate of the Gods (3:46)

Could a mysterious portal carved into a cliff near Peru's Lake Titicaca be an ancient stargate?

http://www.history.com/shows/ancient-aliens/videos/wormholes#perus-gate-of-the-gods

July 24, 2012 at 10:12 PM

මාත් හරි ආසා‍වෙන් ‍හොයන ‍දෙයක්.. වි‍ශේ‍ෂෙන්ම ‍මේ රාවනා ගැන.. සහ දඩු ‍මොණරය ගැන

November 27, 2012 at 1:54 AM

I also like to research about ravana and aliens, cz they are real

Post a Comment

අදහස් සහ උදහස්