tag:blogger.com,1999:blog-2130992541407407162.post7780122176256908266..comments2023-11-02T10:05:00.857+05:30Comments on හෙළ යුගය: රාවණා යනු කවරෙක්ද?Charhttp://www.blogger.com/profile/17553243653825840795noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-2130992541407407162.post-31950279488032646262012-09-23T18:23:55.303+05:302012-09-23T18:23:55.303+05:30අනේ මංදා දැං දං අහන රාවණා කතා නිසා රාවණත් එපා වෙනව...අනේ මංදා දැං දං අහන රාවණා කතා නිසා රාවණත් එපා වෙනවා.අතීත ලෝකේ හැම කෙහෙල්මලටම රාවණාව ඈඳ ගන්නේ මොනවටද මංදා ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2130992541407407162.post-21216562176355966592012-09-10T13:12:24.718+05:302012-09-10T13:12:24.718+05:30රාවණා ගැන එක එක තැන්වල එක එක දේවල් කතා වෙනවා. චතුම... රාවණා ගැන එක එක තැන්වල එක එක දේවල් කතා වෙනවා. චතුමාමටත් දැන් මාර පුරස්නයක් මේකෙ කවුරු ඇත්ත කියනවද? කවුරු බොරු කියනවද කියලා. එක තැනක කියනවා දඬුමොණරය හැදුවෙ රාවණා කියලා. ඒත් මෙතන තියෙන්නෙ රාවණා ඒක කුවේරගෙන් පැහැරගත්තා කියල නෙව!<br /> "මේ වන විට ලංකාව පාලනය කළේ කුවේරය. වහාම ලංකාවට ගිය රාවණා කුවේරයා සිංහාසනයෙන් නෙරපා දමා ලංකා රාජ්‍යයත් කුවේර සතු පුෂ්පක රථයත් (දඬුමොනර යන්ත්‍රය) පැහැරගෙන ලංකාධිපති බවට පත්විය."Anonymoushttps://www.blogger.com/profile/01336871639536939351noreply@blogger.comtag:blogger.com,1999:blog-2130992541407407162.post-89792547585570537942012-08-20T10:23:19.095+05:302012-08-20T10:23:19.095+05:30රාවනා රජුන් ගැන මේ කාලයේ ලිපි ගොඩක් ලියවෙනව වගෙයි....රාවනා රජුන් ගැන මේ කාලයේ ලිපි ගොඩක් ලියවෙනව වගෙයි... අපේ සැබෑ ඉතිහාසය සොයා යෑමට මිනිසුන්ගේ ඇති උනන්දුව වටිනවා.... ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-2130992541407407162.post-33323943148962406722012-08-19T22:31:04.310+05:302012-08-19T22:31:04.310+05:30අනේ මන්දා රාවනා ගැන දැන්නම් ඕනවට වඩා ලිපි කියවලාම ...අනේ මන්දා රාවනා ගැන දැන්නම් ඕනවට වඩා ලිපි කියවලාම එපා වෙලා ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com