tag:blogger.com,1999:blog-2130992541407407162.post3658906510050194932..comments2023-11-02T10:05:00.857+05:30Comments on හෙළ යුගය: කොත්මලයේ පිහිටි රාවණා රජුගේ මෘතදේහය ඇතැයි සැළකෙන පෙට්ටිගල. Charhttp://www.blogger.com/profile/17553243653825840795noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2130992541407407162.post-59718649205544308672012-12-12T12:28:07.553+05:302012-12-12T12:28:07.553+05:30මම පත්තරයක් තිබල තමා මේක දැන ගත්තේ. ඉස්සර සුද්දෝ ල...මම පත්තරයක් තිබල තමා මේක දැන ගත්තේ. ඉස්සර සුද්දෝ ලංකාවට ඇවිල්ල උන් සීගිරිය හොයා ගෙන පරීක්ෂන කරන කොට එතන බාරව හිටපු සුද්දා කියල තියෙනවා සීගිරි ගල හිල් කරල විදල තියෙන හරියට ලිෆ්ට් එකක් වගෙ එකක් තියෙන විදුම ක්රොන්ක්රීට් කරන්න කියල. ඉතින් ඒ කාලේ හිටපු කම්කරුවෝ ඒක ක්රොන්ක්රීට් කලාලු. ඒක ක්රොන්ක්රීට් කරපු උන් ඔක්කොම දැන් මැරිලා. නමුත් එක්කෙනෙක් ඉන්නවලු. සීගිරිය ගලා ගාව. එයා තමා කියල තියෙන්නේ. ඉතින්වෙන්න පුලුවන් සීගිරි ගලඇතුලෙ මාලිගයක් තියෙනව කියන එක. මොනවා වුනත් දැන් වෙන කොට රාවණා රජතුමා ගැන හොයන එක මව්බිම, රන්දිව, හිරු ටීවී, ස්වර්නවාහිනිය වගේ මාධ්යා උත්සාහ කරනෑක ගැන නම් මට සතුටුයි. ඇත්තෙන්ම සතුටුයි. සුද්ද මොන සීල් ගහල වැහුවත් කවදා හරි මේ විශාල ඉතිහාසය ගොඩ ගන්න අපට පුලුවන් වේවී. Anonymoushttps://www.blogger.com/profile/08378880121172902330noreply@blogger.comtag:blogger.com,1999:blog-2130992541407407162.post-85850521356905691192012-12-11T14:45:39.423+05:302012-12-11T14:45:39.423+05:30හරිම වටින විස්තර ටිකක් සහෝ..
ජය!! හරිම වටින විස්තර ටිකක් සහෝ..<br />ජය!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.com